Wednesday, October 12, 2022

විදුලිය

 විදුලිය

එදිනෙදා ජීවිතයේ අපිට නැතිවම බැරි දෙයක් තමා විදුලිය කියලා කියාන්නේ..විදුලිය නොමැතිව මීට දශක ගනනාවකට කලියෙන් මිනිසුන් සාමාන්‍ය ක්‍රියාකාරි ජීවිතයක් ගතකල නමුත්, දැන් එය සිහිනයක් බව ඔබම සිතා බලන්න.

ඇත්තටම මොකක්ද මේ විදුලිය කියන්නේ?

විදුලිය කියන්නේ සරලවම ‍යාන්ත්‍රික හෝ රසායනික ශක්තියක් විද්‍යුත් ශක්තියක් බවට පරිවර්තනය වී  වන හැසිරීම විදුලිය ලෙස හදුන්වන්න පුලුවන්.

කොහොමද විද්‍යුත්යක් ලෙස හැසිරෙනවා කියන්නේ?

යාන්ත්‍රික  හෝ රසායනික ශක්තියක්  ධන හා ඍණ ආරෝපන විදිහට පැවතීම තමයි මේ කියන්නේ..

උදා:- *රසායනික ශක්තියක් බැටරියක් මගින් විද්‍යුත් ශක්තියක් විදිහට මුදාහැරීම.

*ජල කදක ඇති විබවය චාලක ශක්තිය මගිනි  ජනක යන්ත්‍රයක් මගින් විද්‍යුත් ශක්තියක් බවට පත් වීම


No comments:

Post a Comment